tag:blogger.com,1999:blog-2977106395174762819.post233255956176368646..comments2013-02-15T20:18:27.154+05:30Comments on අමුතු කතාවක්!: අමුතු කතාව 11 කොටසAnonymoushttp://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-2977106395174762819.post-89938514598622796852010-05-05T23:45:19.117+05:302010-05-05T23:45:19.117+05:30හැමෝන්ටම ස්තූතියි.. මම දැනුයි මේ කමෙන්ට්ස් දැක්කේ....හැමෝන්ටම ස්තූතියි.. මම දැනුයි මේ කමෙන්ට්ස් දැක්කේ..

@ මලියෝ & ටැබූ, ඊලඟ කොටස් ලියන්න එකතු වෙන්නකෝ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2977106395174762819.post-3094398906295091592010-03-11T09:41:29.032+05:302010-03-11T09:41:29.032+05:30නියමයි... 10 කියවලා මම හොල්මන් වෙලා හිටියේ.. පිස්...නියමයි... 10 කියවලා මම හොල්මන් වෙලා හිටියේ.. පිස්සා නියමෙටම වැඩේ කරලා තියනවා..!!!! 12 කොටසට මණ්දාකිණි ඉන්න නිසා මම වෙන කොටසකදි නැතව සම්බන්ධ වෙන්නම්..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-2977106395174762819.post-6392639503165999392010-03-09T06:37:33.889+05:302010-03-09T06:37:33.889+05:30මට දැන් සෑහෙන්න බොන්න වෙයි වගේ, කතාව හෙණට හරියට L...මට දැන් සෑහෙන්න බොන්න වෙයි වගේ, කතාව හෙණට හරියට LOST රූපවාහිනි කතාව වගේ! =DNaradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-2977106395174762819.post-17625018627898206942010-03-08T21:19:28.112+05:302010-03-08T21:19:28.112+05:30මා තව කොටසක් ලියන්නට කැමතියි. ඒත් කතාව දැන් දැඩි ල...මා තව කොටසක් ලියන්නට කැමතියි. ඒත් කතාව දැන් දැඩි ලෙස ව්යාකූලයි. කවුරුන් හෝ පිංවතකු මුල පටන් කතාව සාරාංශ කරන්නේනම් මැනැවි. ඒ බැරිනම් අඩුම තරමින් චරිත ටික පසෙකින් හඳුන්නා දෙන්න කෙටියෙන්. පාඨකයින්ටත් මහත් පිටිවහලක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2977106395174762819.post-82835148571327485322010-03-08T20:26:05.786+05:302010-03-08T20:26:05.786+05:30එහෙනං 12 වෙනි කොටස ලියන්නේ මන්දාකිණි සහෝදරී...! එල...එහෙනං 12 වෙනි කොටස ලියන්නේ මන්දාකිණි සහෝදරී...! එල එල..!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-2977106395174762819.post-72714684111738473922010-03-08T18:33:28.526+05:302010-03-08T18:33:28.526+05:30මම ලියන්නද ලිෂාන් අයියෙ.. හැබැයි කට්ටිය තරම් හොඳට...මම ලියන්නද ලිෂාන් අයියෙ.. හැබැයි කට්ටිය තරම් හොඳට ලියන්න බැරිවෙයි...මන්දාකිණීhttps://www.blogger.com/profile/10198477606021079317noreply@blogger.comtag:blogger.com,1999:blog-2977106395174762819.post-70290918856069532632010-03-08T14:05:50.981+05:302010-03-08T14:05:50.981+05:30අහ්.. ඔය ලියලා තියෙන්නේ පිස්සා ගානට.(ඌ කිව්වා, ලිශ...අහ්.. ඔය ලියලා තියෙන්නේ පිස්සා ගානට.(ඌ කිව්වා, ලිශාන් තමා තුන්කාලක් ලියන්නේ කියලා)
හපොයි මට නම් දැන් හිතා ගන්නවත් බෑ මොනවා වේවිද කියලා, ඉස්සරහට.මේක මහා අමුතුම අමුතු කතාවක් වෙලානේ....

ඊලඟ කොටසත් ඉක්මනට දාන්න..Kelumhttps://www.blogger.com/profile/06769494296424526818noreply@blogger.comtag:blogger.com,1999:blog-2977106395174762819.post-28047047687280115542010-03-08T12:25:39.577+05:302010-03-08T12:25:39.577+05:3011 කොටස පල කරන්න පරක්කු උනාට පොඩිත්තක් සමාවෙන්න. ඊ...11 කොටස පල කරන්න පරක්කු උනාට පොඩිත්තක් සමාවෙන්න. ඊට හේතුව සඳුන් , මම , ආගන්තුකයා අපි මේ දිනවල ටිකක් කාර්ය බහුල වීම. ඉතින් පිස්සා මේ කොටස එවල තිබ්බේ ගිය සිකුරාදා. අද තමා දාන්නට ඉඩක් ලැබුනේ...!

12 කොටස ලියන්න කැමති කවුරුන් හෝ ඉන්නවා නම් පහත කොමෙන්ටුවක් දාලා යන්න.

ජයෙන ජය...!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.com