tag:blogger.com,1999:blog-2977106395174762819.post7409895548555951750..comments2013-02-15T20:18:27.154+05:30Comments on අමුතු කතාවක්!: අමුතු කතාවක් 15 කොටසAnonymoushttp://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-2977106395174762819.post-3702899298624271602010-07-21T11:55:40.457+05:302010-07-21T11:55:40.457+05:30මම යෝගියාට කිව්වා ඔයාට මගේ ඊමේල් එක දෙන්න කියලා එය...මම යෝගියාට කිව්වා ඔයාට මගේ ඊමේල් එක දෙන්න කියලා එයා ඔයාට ලබාදේවි හරී...! :)LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-2977106395174762819.post-20001848573658360662010-07-21T06:30:55.147+05:302010-07-21T06:30:55.147+05:30ස්තුතියි ලිශාන් මල්ලි, මට ඕනෙ කලෙත් ඒක කවුරු ලිව්ව...ස්තුතියි ලිශාන් මල්ලි, මට ඕනෙ කලෙත් ඒක කවුරු ලිව්වත් conssistant වෙන විදියට control කරනවද දැනගන්න,

මම 16 කොටස ලියන්නම්... ඒත් ඒක එවන හැටි කාටද එවන්නෙ කියලත් කියනවදචේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-2977106395174762819.post-1004813429504577782010-07-20T22:16:01.739+05:302010-07-20T22:16:01.739+05:30ස්තූතියි මේ කොටස ලස්සනයි කිව්වට :)ස්තූතියි මේ කොටස ලස්සනයි කිව්වට :)poppyhttps://www.blogger.com/profile/07163953099257323972noreply@blogger.comtag:blogger.com,1999:blog-2977106395174762819.post-45718374943374645242010-07-20T20:06:28.117+05:302010-07-20T20:06:28.117+05:30මෙහෙමයි..,
කතාව කොටසක් ලියන්න ඔබ තීරණය කලාට ස්තූති...මෙහෙමයි..,
කතාව කොටසක් ලියන්න ඔබ තීරණය කලාට ස්තූතියි..! කතාව හොඳින් කියවා බලා ලියනවා නම් අපි කුමන හේතුවක් නිසාවත් එය වෙන කරන්නේ නැහැ..! ඒත් අකුරුවිනිස ගැන පොඩ්ඩක් බලනව එච්චරයි..! කතාව ගලායාමට බාධාවක් වෙන ලෙස පෙනෙන දෙයක් දැනුනොත් රචකයාව දැනුවත් කරනවා. එසේත් නැතිනම් ඔහු හෝ ඇයගේ අනුදැනුම පිට එය වෙනස් කරන්නටත් පුලුවනි..! කොහොමත් එය තීරණය වන්නේ රචකයාගේ මනාපය අනුවයි..!
16 කොටස ලියන්නට ගත් තීරණයට බොහෝමත් ම ස්තූතියි නැවත් වරක්..!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-2977106395174762819.post-11589343841672225652010-07-20T11:16:04.200+05:302010-07-20T11:16:04.200+05:30ලිෂාන් මල්ලි,
මටත් අමුතු කතාවෙ කොටසක් ලියන්න ආසයි....ලිෂාන් මල්ලි,
මටත් අමුතු කතාවෙ කොටසක් ලියන්න ආසයි..ඒක 16 වෙනි කොටස වුනත් කමක් නෑ.. ඒත් ඊට කලින් පොඩ්ඩක් දැනගන්න ඕනෙ මේක moderate කරල හොඳ නම් විතරක් දාන වගෙ admin කෙනෙක් ඉන්නව ද කියල, මොකද කට්ටිය ලස්සනට ලියපු අමුතු කතාව ලස්සනට ම ලියවෙන්න ඕනෙ නිසා..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-2977106395174762819.post-90238491996815879352010-07-20T10:19:29.890+05:302010-07-20T10:19:29.890+05:30ඔව් Ansh..! ඇය තමයි..! ලස්සනට ලියලා තියෙනවා..! 16 ...ඔව් Ansh..! ඇය තමයි..! ලස්සනට ලියලා තියෙනවා..! 16 කොටස ලියන්නට කැමති කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා පහතින් කොමෙන්ටුවක් දමා යන්න..!
ජය..!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-2977106395174762819.post-79443427558446083212010-07-20T10:16:34.467+05:302010-07-20T10:16:34.467+05:30අහ්, පොපී ද මෙදා පාර ලිව්වෙ?
නියමයි.., නියමයි.
:)අහ්, පොපී ද මෙදා පාර ලිව්වෙ?
නියමයි.., නියමයි.
:)Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.com