tag:blogger.com,1999:blog-2977106395174762819.post5447462590299341169..comments2013-02-15T20:18:27.154+05:30Comments on අමුතු කතාවක්!: අමුතු කතාවක්. 4 කොටසAnonymoushttp://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-2977106395174762819.post-17015913906679568302010-02-19T03:11:06.207+05:302010-02-19T03:11:06.207+05:30හරිම සොඳුරුයි
ගලන මේ ගඟ...
කොතන කොයි ලෙස..
පල්ලමක...හරිම සොඳුරුයි
ගලන මේ ගඟ...
කොතන කොයි ලෙස..
පල්ලමක් වෙද??නදීshanihttps://www.blogger.com/profile/06842309503989810574noreply@blogger.comtag:blogger.com,1999:blog-2977106395174762819.post-66904995724875612662010-02-17T18:57:22.837+05:302010-02-17T18:57:22.837+05:30බින්කුවා හැරෙව්ව නේද කතාව වෙනස්ම පැත්තකට. හැබයි ඒක...බින්කුවා හැරෙව්ව නේද කතාව වෙනස්ම පැත්තකට. හැබයි ඒකත් සිරා.
මේක ලියන අය විතරයි නෙව කමෙන්ට් දාල තිබුනේ ඔන්න පාඨකයෙක් විදියට දැම්මා :DGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-2977106395174762819.post-2709869267229469322009-11-23T23:53:38.788+05:302009-11-23T23:53:38.788+05:30ko 5 weni kotasa??? . . . api balan innooooooko 5 weni kotasa??? . . . api balan innooooooදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2977106395174762819.post-3812244791768965222009-11-11T08:57:40.122+05:302009-11-11T08:57:40.122+05:30අමුතු කතාවෙ 5 කොටස ලියන්න බ්ලොග් නොලියන පුද්ගලයෙක්...අමුතු කතාවෙ 5 කොටස ලියන්න බ්ලොග් නොලියන පුද්ගලයෙක් ඉදිරිපත් වුනා. බ්ලොග් නොලියන්නෙක් සම්බන්ධ වෙන්න අහපු එකත් හොඳ කාරණයක්, ඒ වගේම වෙනසකුත් තියේවි. අංකුර ලේඛකයෙක් බ්ලොග් කරණයට ඉදිරි පත් වෙන්න ඉඩක් තියෙන නිසා මේ අවස්ථාව ඔහුට දීම සමහර විට ඔහුගේ හැකියාවට අප ලබා දෙන [+] ධන ලකුණක් වේවි...!
රැඳී ඉන්න අමුතු කතාව එක්ක...!
ජය...!
පිස්සා, මරණේ, දුකා, රොකියා, malee_msg හැමදෙනාට ම කොමෙන්ටු දැමුවට ගොඩක් පිං. ඔව් ඔබ හැම දෙනා ම මේ කතාවේ කොටසක් වෙන්න ට තවමත් පමා නෑ.. අප දන්නවා ඔබ හැම දෙනා ම අමුතු කතාව වටේ ඉන්න විත්තිය..!
ජයෙන් ජය හැම දෙනා ට ම..!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-2977106395174762819.post-80916594626806913132009-11-11T00:04:53.350+05:302009-11-11T00:04:53.350+05:30ඊළග කොටස ලියන්න දැන කෙනෙක් අත උස්සලද තියෙන්නේ? නැත...ඊළග කොටස ලියන්න දැන කෙනෙක් අත උස්සලද තියෙන්නේ? නැත්තං කියන්න හොදේ.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-2977106395174762819.post-89996214785663378722009-11-09T15:16:18.338+05:302009-11-09T15:16:18.338+05:30අලුත් වැඩක් මම මේ බ්ලොග් එක දැක්කෙ නැත්ත ඇයි?
දැන්...අලුත් වැඩක් මම මේ බ්ලොග් එක දැක්කෙ නැත්ත ඇයි?
දැන් ඉතින් පන කඩාගෙන 1 වැනි කොටසෙ ඉඳලම කියවන්න වෙනවනෙ.
ඔෆිස් එකෙන් ප්රින්ටවුට් අරගෙන ගෙදර ගිහින් තමයි කියවන්න වෙන්න.
නියමයි දිගටම කරගෙන යන්නෙ. වෙලාවක් තිබ්බොත් මමත් ලියන්නම්රොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-2977106395174762819.post-40487246832692257442009-11-09T14:07:59.318+05:302009-11-09T14:07:59.318+05:30පිස්සු හැදෙනවා . . . මේ ක නම් මාරම වැඩක් . . . කිය...පිස්සු හැදෙනවා . . . මේ ක නම් මාරම වැඩක් . . . කියන්න වචන නෑ මේ වැඩේ අගය ගැන . . . මටත් තව මාසයක් විතර පහු වෙලා කොටසක් ලියන්න අවස්ථාවක් දෙන්න පුලුවන් වෙයිද . . . ???දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2977106395174762819.post-15859926902520198002009-11-08T09:43:02.627+05:302009-11-08T09:43:02.627+05:30මේක නම් එළ වැඩක්මේක නම් එළ වැඩක්මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-2977106395174762819.post-44994259881366429592009-11-07T00:37:42.625+05:302009-11-07T00:37:42.625+05:30ලිෂාන්යියා බොහොම ස්තුතියි මා දමන්නට සිටි ක්මෙන්ට්ට...ලිෂාන්යියා බොහොම ස්තුතියි මා දමන්නට සිටි ක්මෙන්ට්ටුව දැමුවාට. පාසැල් වැඩසේම සිත් නිව්හැල්ලේ කතාව ලියන්නට අවකාශයක් නැතිවීම නිසාවෙන් පරක්කු වුණා තමා, ඒ කාලය තුළ මාව දිරිමත් කළ ඔබටත් සඳුන් අයියාටත් බොහොම ස්තුතියි. කතාවේ පසුකාලයදීත් අපි නැවත හමු වෙතැයි බලාපොරොත්තුවෙන් අනුරාධවන් එක්ක ඉමු.

පස්වෙනි කොටසත් කලින් කොටස් වගේම අභියෝගයක් වෙවි, මාත් ඒක වින්දා අනිත් අය වගේම. ඒක අමුතු ගතියක් වගේම චිත්න මාලාවට අමුතු ශක්තියක්. :)Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-2977106395174762819.post-71255807876926296142009-11-07T00:12:00.728+05:302009-11-07T00:12:00.728+05:30අනේ ..මට මේ බ්ලොග් එක කියවන්න අමාරුයි... අකුරු පොඩ...අනේ ..මට මේ බ්ලොග් එක කියවන්න අමාරුයි... අකුරු පොඩිද මන්දා.... පාට 2 ගැලපෙන්නේ නැතුවා වත්ද? පොඩ්ඩක් බලන්න, ලිශාන්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2977106395174762819.post-2397880469058294432009-11-06T22:59:06.649+05:302009-11-06T22:59:06.649+05:304 වෙනි කොටස පල කරන්න ට මේ තරම් වෙලාව ගත්තාට සමාවෙන...4 වෙනි කොටස පල කරන්න ට මේ තරම් වෙලාව ගත්තාට සමාවෙන්න.., අපේ බිன்ku සහෝ ට පාසලේ වැඩ කටයුතු වල අධික බව නිසා ම කතාව පොඩිත්තක් පරක්කු උනා. නමුත් වෙලා තිබෙන සිදුවීම අපි කාටත් අපි කාටත් සමාව දෙන්නට පුලුවන් හේතුවක් නෙව...!

කුමක් නමුත්.., කතාවේ [5] පහ කොටස ලියන්නට කැමති කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා අත උස්සලා ඒ බව කියලා කොමෙන්ටුවක් දාලා යන්න...!

ස්තූතියි ඔබේ වටිනා කාලය ට.. :)LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.com